<%@ Page Language="C#" AutoEventWireup="true" CodeFile="open_index.aspx.cs" Inherits="_Default" %>
OpenOffice Training Programme in Matara

අවසරයකින් තොරව මෘදුකාංග උපුටා ගැනීම මැඩලන්නට පාලකයන් විසින් ගන්නා ලද පියවර නොසලකා හරිමින් , ශ්රී ලංකාව තුල නීති විරෝධී මෘදුකාංග භාවිතය ප්රමාණාත්මක වශයෙන් වැඩිවේ . මෙයට බලපාන ප්රධාන කරුණ වන්නේ මෘදුකාංග වල මිල ඉතා ඉහල වීමත් , නිසාම සාමාන් මිනිසා විසින් එවන් ධනය ඉපැයීමක් කරන්නට නොහැකි වීමත්ය . නමුත් විවෘත මෘදුකාංග සඳහා නොමිලයේ වන අතර ප්රබල විකල්ප මිලක් සපයයි .

උසස් ගුණාත්මත බවින් යුතු හා භාවිතයට පහසු OpenOffice.org වැනි මෘදුකාංග නොමිලයේ ලබා ගැනීමට හැකි වීමද පුදුම උපදවන කාරණයකි . නමුත් කාලය හා මුදල් දායකත්වයන්ට ස්තුති කරන්නට , තනි තනිව හා සමාගම් (විශාල සහ කුඩා ) වලින් , Openoffice.org අද ඔබට නොමිලයේ (නිදහස්ව ) භාවිතා කරන්නට ලැබේ . තව දුරටත් Openoffice.org 3 විසින් භාවිතා කළ විවෘත මූල බලපත් යන්වෙන් අදහස් කරන්නේ මේ නිදහස කිසිදාක ඉවත් නොකල හැකි බවයි .

මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වන්නේ ශ්රී ලංකාව තුල Openoffice.org භාවිතය විසුරවා හරින්නයි . මෙම ව්යාපෘතිය ආරම්භ කරනු ලබන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජිත ආයතනය විසිනි . එය සමාජ සංවර්ධන අභිලාෂය සහ සී / කම්පියුටර් ලෑන්ඩ් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම විසින් සම්පූර්ණ කරනු ලැබීය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජිත ආයතනය , ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්රතිපත්ති අධ්යක්ෂණය හා සම්බන්ධ රාජ් මණ්ඩල ප්රධානීන් , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සඳහා පහසුකම් සැලසීමේ ප්රවේශයන්ගේ අරමුණු සමඟින් සමාජ සංවර්ධන අභිලාෂය නිර්මාණය කර තිබේ . මෙය බහුලව ක්රියාත්මක වන්නේ ශ්රී ලංකාවේ පහසුවෙන් හසුකරගත හැකි කණ්ඩායම් අතරය . එසේම   තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයේ ප්රතිලාභ ඔවුන් වෙත ගලා යාම සහතික කර ගැනීමෙන් පසුවය .

කම්පියුටර් ලෑන්ඩ් ඉන්ටර්නැෂනල් වන අප තොරතුරු හුවමාරුව , අත්දැකීම් , අදහස් සඳහා බලය ලබා දීමෙන් ශක්තිමත් කාර්යයක නියැලේ . එසේම තොරතුරු ප්රයෝජනයට ගැනීමේ අති විශාල පෙළ ගැස්මක් මත විවිධාකාර වූ ප්රයෝජනයන් ගන්නට මිනිසුනට උදව් කරමු . අපගේ විවිධ දක්ෂතා ඇති මිනිසුන් සමඟ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතයෙන් අලංකාර කලා නිපැයුම් ව්යාපාර වලට හා එක් එක් පුද්ගලයන් ලෙස ගෙන පුළුල් පරාසයක් ආවරණය කරමින් ප්රයෝජනයට ගත හැකි සුරක්ෂිත ව්යාප්තියක් බිහි කරමු . ව්යාපාරයෙන් ව්යාපාරයට පුද්ගලයාගෙන් පුද්ගලයාට යන ආදර්ශ වාක්යය අපි විශ්වාස කරමු .

Download Sinhala Unicode